Champ

අද (3- නොවැම්බර්) දින සමස්ත ලංකා ක්‍රීඩා තරඟයේ මීටර් 300 කඩුලුමතින් දිවීමේ ඉසව්වෙන් වෙනුර ක්‍රීඩකයා දෙවන ස්ථානය හිමි කර ගන්නා ලදී.

නිම කල කාලය – 1 ස්ථානය 38.40
2 ස්ථානය 38.50

ඔහු ඔහුගේ පෞද්ගලික උපරිම දක්ශතාවය (38.50) අභිබවා යමින් හා පැවති සමස්ත ලංකා වාර්ථාව (39.80) බිඳ හෙලන ලදි.ඔහුට අප විද්‍යාලීය උණුසුම් සුභපැතුම් එක් කරන්නෙමු.

එමෙන්ම නැවතත් ක්‍රීඩාව අති දැවැන්ත ඉසව්වකට ගෙන යාමට අප පාසල් ක්‍රීඩකයන්ට යෝධ ශක්තියක් වී තිබෙන ධනුෂ්ක පෙරේරා දැවැන්තයාට අපගේ හදපිරි ප්‍රණාමය පුද කරන්නෙමු.

Source: School FB page