Assessments | St.Sebastian’s College

Schools remain closed until they are notified of the COVID-19 situation worldwide and in the country and we are kindly requested to stay home and be safe and secure during this time..

We have also released the school homework recommended by the school for your convenience during this time period.

Pay attention to this and get it and download it for the reference.

Requesting to share this to know more.

If you have any questions or bugs related to the download, please send an message to inbox.

ලෝකය පුරා සහ රට තුල පවතින කොවිඩ්19 තත්වය හමුවේ නැවත දැනුම් දෙන තුරු පාසල් වසා තිබෙන අතර මේ කාල වකවානුව තුලදී නිවෙස් වලට වී ආරක්ෂාකාරීව සහ සව්ක්‍යරක්ෂිතව පසුවන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

එමෙන්ම මෙම කල සීමාව අතර තුරදී අධ්‍යනය කිරීම සහ නිරත වීම සදහා පාසැල විසින් නිර්දේශ කරන ලද පාසැල් ගෙදර වැඩ ඔබගේ පහසුව සදහා අප පාසල් වෙබ් අඩවිය හරහා නිකුත් කර ඇත.

මේ සදහා අවධානය යොමු කර මෙය ලබා ගන්නා ලෙස සහ බාගත කරගන්න ලෙස ඉල්ලා සිටින්නෙමු.

එමෙන්ම මෙය දැන ගැනීම සදහා බෙදා හරින්න.

බාගත කිරීම සම්බන්ධ ප්‍රශ්න සහ දෝෂ පවතින්නේනම් එන ලිපි පණිවිඩයක් යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.

https://ssck.lk/assessments/

Assessments | St.Sebastian’s College

St. Sebastian’s College, Kandana, which has a proud history of nearly a century, was opened in 1920 nearby St. Sebastian’s Church of 40 students. On Sunday, July 22, 1979, the school’s history was transformed into another tract of land adjacent to St. Sebastian’s College, where high school s…