#99 School Day #Feast Mass #After Movie


කඳාන ශාන්ත සෙබස්තියානු විද්‍යාලයේ 100 ජුබිලි සැමරුම ප්‍රකාශ කිරීම

සෙබස්තියානුවන්ටම සුවිශේෂී වු ඒ අපරදිග සප්ත ස්වර මැදින් ප්‍රධාන ආරාධිත වතිකානු තානාදිපති පියතුමන් හා පාසලේ ආදී සිසු පියතුමන්ලා ද සෙසු සම්භාවනීය අමුත්තන් ද මෙලෙස පාසැල් භූමිය වෙත කැඳවා ආ වගයි …!

Cinematography | Edit – St.Sebastian’s Media Unit (SSCMU)