4th Place to Oshan

සමස්ත ලංකා ක්‍රීඩා තරඟාවලියේ (නොවැම්බර් 1 දින) අවුරුදු 20න් පහල හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් අප පාසලේ ඔෂාන් අංජන ක්‍රීඩකයා සිව්වන ස්ථානය හිමි කර ගන්නා ලදී.

1 ස්ථානය 59.00
2 ස්ථානය 58.00 3 ස්ථානය 57.10
4 ස්ථානය 56.70

ඔහු ඔහුගේ පෞද්ගලික උපරිම දක්ශතාවය අභිබවා යමින් මෙම ස්ථානය වාර්ථා පොත් අතරට එකතඅ විය.ඔහුටද අප විද්‍යාලීය උණුසුම් සුභපැතුම් එක් කරන්නෙමු.

එමෙන්ම නැවතත් ක්‍රීඩාව අති දැවැන්ත ඉසව්වකට ගෙන යාමට අප පාසල් ක්‍රීඩකයන්ට යෝධ ශක්තියක් වී තිබෙන ධනුෂ්ක පෙරේරා දැවැන්තයාට අපගේ හදපිරි ප්‍රණාමය පුද කරන්නෙමු.

Source : FB